2024 පැරිස් ඔලිම්පික් උලෙළට ලංකාවෙන් හයක්

මෙම වසරේ ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ එම තරගාවලියට අදාළ මාධ්‍ය හමුවක් අද (08) කොළඹ පිහිටි ඔලිම්පික් නිවසේ දී පැවැත්වුණු බවයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිහිනුම් ඉසව්වෙන් ගංගා සෙනවිරත්න, කයිල් අබේසිංහ, බැට්මින්ටන් ඉසව්වෙන් විරේන් වෙත්තසිංහ, මලල ක්‍රීඩා ඉසව්වලින් තරුෂි කරුණාරත්න, නදීෂා ලේකම්ගේ හා අරුණ දර්ශන යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

ඔලිම්පික් තරගාවලිය සඳහා බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් එක්වන ළාබාලතම ක්‍රීඩකයා ලෙස විරේන් වෙත්තසිංහ ඉතිහාසයට එක් වනු ඇති.

මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා ‍ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500ක් එක් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38