2024 අයි.පී.එල් තරගාවලියට කොල්කටාවෙන් තවත් වෙනසක්

2024 අයි.පී.එල් තරගාවලිය සදහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ක්‍රීඩක ආදේශනයක් සිදු කර තිබෙනවා.

මේ අනුව එංගලන්ත ක්‍රීඩක ෆිල් සෝල්ට්ව කොල්කටා කණ්ඩායම සදහා ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම ආදේශනය සිදු කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත මෙවර අයි.පී.එල් තරගවාරයෙන් ඉවත් වන බව දැනුම් දුන් එංගලන්ත ක්‍රීඩක ජේසන් රෝයි වෙනුවටයි.

මෙහිදී ඉන්දීය රුපියල් කෝටි 1.5 ක මුදලකට ෆිල් සෝල්ට්ව කොල්කටා සංචිතයට එක් කර ගෙන තිබෙනවා.

ෆිල් සෝල්ට් ක්‍රීඩා කරන දෙවන අයි.පී.එල් තරගාවලිය මෙය වනු ඇති.

එමෙන්ම පසුගිය දිනෙක ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරවද සිය කණ්ඩායමට එක් කර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23