2024 අයවැය දෙවනවර කියවීමේ විවාදය අද

2024 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (14) පාර්ලිමේන්තුවේ දී ආරම්භ කිරීමට නියමිතයි.

මෙම විවාදය ලබන 21 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළේ.

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 අඟහරුවාදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 වනදා සිට දින 19ක කාලයක් පැවැත් වෙන අතර, අනතුරුව දෙසැම්බර් 13 වනදා පස්වරු 6.00ට තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

2024 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය මුදල් ආමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56