2022 විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව පිළිගැන්වෙයි

2022 විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව සහ 2024 සඳහා වූ ජාතික විගණන කාර්යාලයේ කාර්ය වැඩසටහන නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබෙනවා.

එය පිළිගැන්වූයේ වාර්ෂික කාර්ය වැඩසටහනේ විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න විසින්.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට මෙය පිළිගැන්වීම සිදු කෙරුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේදීයි.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරී, ව්‍යවස්ථාපිත අරමුදල්, ව්‍යවස්ථාපිත නොවන අරමුදල්, විදෙස් ආධාර ව්‍යාපෘති, පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය සමාගම් ඇතුළු ආයතන 2200කට වැඩි සංඛ්‍යාවක් 2022 වර්ෂය තුළ විගණනයකර ඒවායේ විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත්
කිරීමට විගණාධිපතිවරයා විසින් කටයුතු කරනු ලැබුවා.

එම කාර්යයන්වලට අදාළ ව සිදු කරන ලද කටයුතු මෙම වාර්ෂික වාර්තාවට ඇතුළත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25