2022ට රජයේ රැකියා බඳවා ගැනීම් නැහැ

2022 වසරේදීත් වාහන ආනයනය නොකිරීමටත් රාජ්‍ය සේවයට නව බඳවාගැනීම් නොකිරීමටත් තීරණය කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යට පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්