spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2021 සා.පෙළ – උ.පෙළ ප්‍රතිඵල ලේඛන ඔන්ලයින් හරහා

001 වර්ෂයට පසුව පැවති අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල ප්‍රතිඵල ලේඛණ මාර්ගගත ක්‍රමයට ලබාගැනීමේ පහසුකම සලසා ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග දෙපාර්තුමේන්තුවේ www.donenets.lk යන වෙබ් (our services) යටතේ ප්‍රතිඵල තහවුරු කිරීම වෙත පිවිස එම තහවුරු කිරීම වෙත පිවිස එම ප්‍රතිඵල ලේඛණය බාගත කරගත හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.

එම ප්‍රතිඵල ලේඛණ නොමිලයේ බාගත හැකි බවද විභාග දෙපාර්තුමෙන්තුව සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?