2021 ලෝක රූ රැජිණ කිරුළ පෝලන්තයට

2021 ලෝක රූ රැජිණ කිරුළ පෝලන්තයේ කැරලිනා බෙලවස්කිට හිමිව තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමා තිබූ පසුගිය වසරේ ලෝක රූ රැජිණ තරඟය මෙවර පැවැත්වුණේ, දකුණු ඇමරිකාවේ පෝටරීකෝ හිදියි.

එහි දෙවන ස්ථානය හිමිවුණේ, ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානු ජාතික ශ්‍රී ෂයිනිටයි.

Image
Image
image 10