2021 කළඹමින් ආ මහා වාසල

එකල රජදවස රජු හා ප්‍රභූවරුන් සතුටු කිරීම පිණිස කවි, විරිදු, ප්‍රශස්ති ගයනා කර ඇත. මහනුවර යුගයේ ජීවත්වූ සුප්‍රකට හිටිවන කවි කාරයන් දෙදෙනෙකු වන ලෝකුරු නයිදේ හා මුදුන්කොටුවේ රාළ යන දෙදෙනා රජුගේ හිත දිනා ප්‍රකට වුයේ එකෙකු විසින් අනෙකාට කවියෙන් උපහාසාත්මකව ඇනුම්පද කීම කරන කොට ගෙනයි. මෙම ඇනුම්පද කීම “පරවුහු කීම” ලෙස හදුන්වනවා.

හිටවන කවි ගයනා කරලියේ පරවුහු කවි 02ක් මූලාශ‍්‍ර කරගෙන නව පරපුරේ සම්මානනීය ගේය පද රචක අසංක රුවන් සාගර විසින් ඉතා අපූ රුවට රචනා කර ඇති මෙම ගීතය සදහා ප්‍රවීණ සංගීතවේදී සමන්ත පෙරේරා විසින් සංගීතය මුසුකොට තියෙන සිංහල සංගීත වංශ කථාවට අලූතෙන්ම එක්වන ගීතය තමයි මහා වාහල. මහ වාසල සුභාවිත ගීතයේ උන්නතිය උදෙසා නව ජවයකින් යුතු රන් මැණිකේ, කිරිල්ලියේ, නිදා නොනිදා වැනි අරුත්බර නව නිර්මාණ රැසක් සංගීත ක්ෂේත්‍රයට දායාද කල නව පරපුරේ ගායක ඉන්දික තිරාණගම සමන්ත පෙරේරා සමග එක්ව හඬ මුසු කොට “මහා වාහල” වෙනස් අයුරක ගීතයක් ඔබ වෙත තිළින කර ඇත.

එම ගිතය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
චාමර සම්පත් කැම්බල් පිටිය නිරීක්ෂණයට ගැම්මට එයි..ආණ්ඩුව පලවා හැරීමේ පළවෙනි රැල්ලනේ මේ
02:53
Video thumbnail
පසන් කස්තුරි මාලිමාවේ හඬ පටයක් ලීක් කරයි ?.."මහින්දලාගේ ගේමක් තමයි මේක"ඔන්න සාක්ෂි
07:33
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53