20-20 ලෝක කුසලානයේ නිල කාලසටහන ප්‍රකාශයට පත් කිරීම අද

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ නිල කාලසටහන අද (25) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඉන්දියාවේ මුම්බායි හිදී තරගාවලියේ නිල කාලසටහන ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ජාත්‍යන්තර ක්‍රීඩා වෙබ් අඩවියක් වන CricInfo වෙබ් අඩවියට අනුව, ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය පෙබරවාරි 15 ​​වන දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පවැත්වීමට නියමිතයි.

එමෙන්ම කොළඹ SSC ස ක්‍රීඩාංගණයේ දී ද මෙවර ලෝක කුසලාන තරඟාවලියේ තරගය කිහිපයක්ම පැවැත්වීමට නියමිත අතර, මේ වනවිටත් එම ක්‍රීඩාංගණය තරගාවලිය වෙනුවෙන් සූදානම් කරමින් පවතිනවා.

මේ අතර මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව බොහෝ විට B කාණ්ඩයෙන් තරග වදිනු ඇති අතර, ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඕමානය එම කාණ්ඩයෙන් තරග වදින අනෙකුත් රටවල් වනු ඇති අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23