20-20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ පළමු වාසිය ඉන්දියාවට පෙරළෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඉන්දීය නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ බ්‍රිජ්ටවුන් හි කෙන්සිංටන් ඕවල් තණතීරුවේ පළමුව පන්දුවට පහර දීමටයි

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී එංගලන්තය පරාජය කරමින් ඉන්දියාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

පෙරළිකාර ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයේ දී පරාජය කරමින් දකුණු අප්‍රිකාව පළමු වරට ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ඉන්දීය කණ්ඩයම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටින්නේ අපරාජිතව වීම ද විශේෂත්වයක්.

මේ අතර කාසිය වාසිය උරගා බැලීමෙන් අනතුරුව නායකයින් දෙදෙනාම පැවසුවේ අවසන් පූර්ව වටයේ දී ක්‍රීඩා කළ කණ්ඩායම ම මෙම අවසන් මහා තරගය සඳහා ද ක්‍රීඩා කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41