20 හැවිරිදි එක්දරු මවක් රත්ගම දී ඝාතනය කරලා

රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේ දී ඊයේ (26) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී එක් දරු මවක් ඝාතනය කර ඇති බව රත්ගම පොලිසය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 20 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මියගිය කාන්තාව පදිංචි නිවස අසල පදිංචි පුද්ගලයෙකු විසින් පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති අතර, මෙහිදී තුවාල ලැබූ 43 හැවිරිදි තවත් කාන්තාවක් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03