17 වැනි IPL තරගාවලිය ඇරඹෙයි – පළමු කාසියේ වාසිය බැන්ගලූරුට

17 වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් එහි පළමු තරගය චෙන්නායි සුපර් කිංස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලූරු යන කණ්ඩායම් අතර අද(22)දින පැවැත්වෙනවා.

ඒ අනුව මෙම තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායාම තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

මෙම පළමු තරගයේදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහිෂ් තීක්ෂණ ද ක්‍රීඩා කරනු ලබනවා.

මෙවර අයි.පී.එල් තරගාවලිය ආරම්භ කිරීමට පෙර සමාරම්භක උළෙලක් සංවිධානය කර නොතිබීමද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14