16 හැවිරිදි දැරියක් අතුරුදහන් : පොලිසිය විමර්ෂණ අරඹයි

16 හැවිරිදි දැරියක් අතුරුදන් ව ඇතැයි කොට්ටාව පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දියණියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය වන එම දැරිය ඊයේ දහවල් 1.30ට පමණ රෙදි දැමීම සඳහා ගිය අවස්ථාවේ දී අතුරුදන් ව ඇතැයි ඥාතීන් පවසන්නේ.

ඇය සිය මිතත්ණිය සමඟ නිවසේ සිට ඇති අතර රෙදි වේලීම සඳහා නිවසේ සැලැබ් එක මතට නැඟ ඇති අතර පසුව මිත්තණිය විනාඩි කිහිපයක් බලා සිටිය ද මිණිබිරිය නොපැමිණීම හේතුවෙන් කලබලයට පත්ව දැරියගේ මවට පවසා ඇත.

දැරියගේ මව ද රෝගාතුරව සිටින කාන්තාවක් වන අතර, පසුව ඇය විසින් කොට්ටාව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

දැරියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39