15 හැවිරිදි සූර්යවංශිට ඉන්දීය ජාතික කණ්ඩායමෙන් කැඳවීමක්

ඉන්දියාවේ විස්සයි විස්ස ජාතික සංචිතය සඳහා 15 හැවිරිදි සුපිරි පිතිකරු වෛභව් සූර්යවංශි ඇතුළත් කර ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එමෙන්ම මේ වන තෙක් ඉද්නිය් විස්සයි විස්ස කණ්ඩායම නායකත්වය්දැරූ සුර්යකුමාර් යාදෙව් නායකත්වයෙන් ඉවත්කර, කණ්ඩායමේ නව නායකයා ලෙස ශෙයර්ස් අයියර්ව පත් කිරීමට ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත හා අයර්ලන්ත සංචාරය සඳහා නම්කර තිබෙන සංචිතය සඳහා මෙම වෙනස්කම් සිදුකර ඇති අතර සංචිතයේ සම්පූර්ණ ක්‍රීඩක ලැයිස්තුව පහතින්,

ශ්‍රෙයාස් අයියර් (නායක), අභිෂේක් ෂර්මා, සංජු සැම්සන්, ඉෂාන් කිෂාන්, ශිවම් ඩුබේ, තිලක් වර්මා (උපනායක), වෛභව් සූර්යවංශී, නිතිෂ් කුමාර් රෙඩ්ඩි, අක්සාර් පටෙල්, වොෂින්ටන් සුන්දර්, වරුන් චක්‍රවර්ති, රවී බිෂ්නෝයි, මොහොමඩ් සිරාජ්, හර්ෂිත් රානා, අර්ෂ්දීප් සිං, ප්‍රින්ස් යාදව්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවේ ගමන ගැන සැර කතාවක් - "මට තේරෙන්නේ නෑ මෙයාලගේ විසඳුම්"
01:04
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට හිටපු ඇමති බන්දුලගෙන් සැර කතාවක් - මන්ත්‍රීලා තේ හදන අයගේ තත්ත්වයට වැටිලා
03:27
Video thumbnail
හෙල්මට් චණ්ඩි වත්තල හෝටලයකට ඇවිත් කඩුවකින් සෙල්ලම් දාලා ගිය හැටි
02:00
Video thumbnail
අධිකරණයට අත නොතබනු.. මහජන පෙත්සම අත්සන් කිරීම අරඹයි...
02:13
Video thumbnail
සජිත්ගෙන් සෞඛ්‍යය ඇමතිට සැර සත්තමක් - රෝහලේ වෛද්‍යවරයෙක් නෑ..රෝහල වැසී යන තැනට වැටිලා
05:44
Video thumbnail
බෙල්ලන්විල වෙ#ල්ලේ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි - ජංගම දුරකථනයේ තිබී හඬ පටත් හමුවෙයි
01:48
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12