14 හැවිරිදි සිසුවා ඝාතකයින් කෑලෑවකදී ගිනිඅවි සමග කොටු කරගනී

පසුගිය 19 වැනි දින වීරකැටිය ප්‍රදේශයේ ඇති වූ ආරවුලක් නිසා වෙඩි තබා ඝාතනය වූ 14 හැවිරිදි දරුවාගේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රක්ෂිත කැලෑබද ප්‍රදේශයක දී තවත් සැකකරුවෙකු සමඟ සැඟ වී සිටිය දී ඊයේ රාත්‍රියේ, වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ඔහු ව අත් අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට පත් වෙනවිට ඝාතනයට යොදාගත් ගිනි අවිය ද සැකකරුගේ ප්‍රකාශ මත සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.

සැකකරු සමඟ සිටි අනෙත් පුද්ගලයා සතුව ද දේශිය ව නිෂ්පාදනය කළ ගිනි අවියක් තිබී ඇති අතර, එය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වීරකැටිය පොලිසිය මඟින් සිදු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09