14 වනදා සංචරණ සීමා ඉවත් කරනවාද මෙන්න ඇත්ත

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මීට පෙර නිවේදනය කළ පරිදි ලබන 14 වනදා අලුයම 4න පසු දීර්ඝ කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.