13 හැවිරිදි දැරියක් අපහරණය කළ විහාරාධිපති හිමිනකමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 13ක දැරියක් නිත්‍යානුකුල භාරකත්වයෙන් අපහරණයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව හිමිනමක් සහ තවත් සැකකාර පුද්ගලයන් 03 දෙනෙක් ඊයේ (18) දින අත් අඩංගුවට ගෙන තිබෙනවා.

රාජගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින 39 හැවිරිදි විහාරාධිපති හිමිනමක් සහ තවත් සැකකාර පුද්ගලයන් 03 දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අත්අඩංගුවටගෙන ඇත්තේ සැකකරුවන් විසින්  බාලවයස්කාර දැරියව දණ්ඩ නිතී සංග්‍රහයේ 352  වගන්තිය අනුව නිත්‍යානුකුල භාරකාරත්වයෙන් අපහරණය කිරීම යන අපරාධය යටතේය.

මෙම සැකකරුවන් සිව්දෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව දින 14 ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ.

තම දියණියන් පිළිබඳ විශේෂයෙන්ම මව්වරුන් සහ පියවරුන් ඉතා සුපරික්ෂාකාරී වන ලෙසත්, මෙවැනි ආකාරයේ අපයෝජනයන් තම දරුවාට ඉතා සමීප සහ දරුවන්ගේ විශ්වාසය දිනාගෙන සිටින තැනැත්තන් අතින් සිදුවීම බහුලව වාර්තාවන බැවින්, දෙමාපියන් තම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ගැනීම තුළින් මේ ආකාරයේ අවාසනාවන්ත සිදුවීම් වලින් තම දියණියන් බේරාගැනීමේ හැකියාව පවතින බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ සඳහන් කර සිටියේ.

  1. අද කාලයෙ චීවරය දමා ගත් බහුතරයගෙන් රටට ලොකු විපතක් වන්නෙ , සමහරු ලමා අපයෝජයනය ; සමහරු කුඩු මත්පැන් ගහලා කරන විකාර . සමහරු එක එක දේෂපලුවනට කඩේ යමින් කරන කතා. බනට කියන්නෙ බුදු බන නොව කුනු හරුපය. චීවරය දමා ගත් උන් ගෙන් බෞද පුතකු දෙක ගැනීමට අසීරු කාලයක් ; තම සුඛ විහරනය පතන ; වී අයි පී ජීවිත ගත කරන මේ වාගෙ අයන්ගෙන්ම තමා බුදු සසුනට නිගාවත් එය නැති කිරීමත් වන්නෙ; ඔය චීවරය තුල කුඩු කාරයෙක් . හොරෙක් ; අසමත්ජාති වෙඩ කරනා එකෙක් ; ඉන්න පුලුවන්

  2. ඇට දෙක ගලවන්න ඕනි වල් ගන ගෙඩියගෙ… මේවගේ පරයො හින්ද තමයි අපිට ආගමත් එපා වෙලා තියෙන්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39