12 හැවිරිදි දැරියක් සියදිවි නසා ගනියි

බාල වයස්කාර දැරිවියක් නිවස පිටුපස ගසක සිය පාසල් ටයිපටිය ආධාරයෙන් ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

මෙම සිදුවීම අද (04) පෙරවරු 9-11ත් අතර කාලයේ දී සිදු ව ඇති බවයි සැක කෙරෙන්නේ.

තිස්සමහාරාම පොලිස් වසමේ හැලඹාන – පන්නගමුව, වීරවිර පදිංචි නිශාදි සක්‍යා නමැති 12 හැවිරිදි දැරියක් මෙලෙස සියදිවි හානි කරගෙන තිබෙනවා.

සියදිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය දැරියගේ මෘත ශරීරය දෙබරවැව රෝහලේ වෙත රැගෙනවිත් හදිසි මරණ පරීක්ෂණය ද සිදු කිරීමට නියමිතයි.

ඇය තිස්සමහාරාම – පන්නගමුව රාජකීය විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46