12 වනදා අනිවාර්යයෙන් අල්ලස් කොමිසමට එනවා – හිටපු ජනපති මහින්ද

අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති දිනට එම කොමිසම හමුවේ පෙනී සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන දේහයට අවසන් ගෞරව දැක්වීමට අද (10) පෙරවරුවේ කොළඹ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අනිද්දා (12) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා.

ඊට අදාළ නිල දැනුම්දීමේ ලිපිය ඊයේ (09) දිනයේ දී ලැබුණු බවයි හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දුන්නා.

  1. යකෝ එනවා නෙවෙයි එන්න වෙනවා.. නැති නම් උඹව කුදලගෙන යයි.. ඒක නිසා පැම්පස් එකක් ඇඳගෙන තව එකක් හෝ දෙකක් extra තියාගෙන පලයන්.
    මොකද අනිවාර්යෙන්ම උඹට සරමේ රෙවෙනවා එදාට..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14