10 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ඇරඹේ (සජීවී)

10 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය අද (03) පෙරවරු 9.30ට ආරම්භ වුණා.

ඒ, කතානායක ආචාර්ය අශෝක සපුමල් රන්වලගේ ප්‍රධානත්වයෙන්.

පාර්ලිමේන්තු සජීවී විකාශය පහතින් නරඹන්න.