1 වැනිදා රට විවෘත කරන්න පුළුවන්

දීර්ඝ කාලයක් රට වසා දැමීමෙන් හොඳ ප්‍රතිඵල ලැබී ඇති බැවින් එලැඹෙන 1 වැනිදා සිට රට විවෘත කළ හැකි බව ජ්‍යේෂ්ඨ මහාචාර්ය අර්ජුනද සිල්වා සඳහන් කර තිබෙනවා. ඒ දැඩි සංචරණ සීමාවන් යටතේයි.

රට විවෘත කළත් රජයේ සහ පෞද්ගලික ආයතනවලට සේවකයන් කැදවීම 25% සීමාවේද පොදු ප්‍රවාහන සේවා වල මගින් රැගෙන යාම 50% සීමාවේ ද තවදුරටත් පවත්වාගෙන යායුතු බව ඔහු අවධාරණය කරනවා.

දැඩි සංචරන සීමා ඉවත් කළ හැක්කේ එන්නත්කරණයය සියයට 70-80 සීමාවට ළඟා වූ විට බවද ඔහු වැඩිදුරත් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31