09 වැනි පාර්ලිමේන්තුවේ සම්මත කළ පනත් ගැන අලි සබ්‍රිගෙන් ප්‍රකාශයක් (ඡායාරූපය)

ශ්‍රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුව තුළ තමන් අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේ දී මෙරටට වැදගත් වන පනත් 167ක් සම්මත කරගැනීමට දායක වීමට හැකි වූ බව හිටපු කැබිනට් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා.

සිය නිල X ගිණුමෙහි ඊයේ (02) පස්වරුවේ සටහනක් තබමින් හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එලෙස සම්මත වූ පනත් බොහොමයක මූලික සංකල්ප ඉදිරිපත් කිරීමට තමන්ට හැකි වීම ගැන ඇත්තේ නිහතමානී ආඩම්බරයක් බවයි.

2020 අගෝස්තු මාසයේ සිට 2022 මාර්තු දක්වා තමන් අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් මෙම ක්‍රියාව සිදු කිරීමට කටයුතු කළ බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

මෙම කාල සීමාව තුළ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන ලද අතර, වැදගත් කරුණු සඳහා මූලික අඩිතාලම දැමීම සඳහා විද්වත් කමිටු පත් කළ බවයි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57