spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

09 වනදා ගෝල්ෆේස් සිද්ධියට රජයේ ප්‍රබලයින් 04ක ගෙන් CIDය ප්‍රකාශ ගනී

පසුගිය 09 වනදා ගාලුමුවදොර ඇති වූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, සහන ප්‍රදීප්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

මේ අතර ගාලුමුවදොර, අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ දිවයින පුරා පසුගිය 09 වනදා ඇති වූ කලහකාරි සිද්ධීන් සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 883ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?