ෆින්ච් ඇතුළු ඕස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ක්‍රිකට් පිටියට සමුදීමේ සූදානමක්

මේ වසර අග දී ආරම්භ වන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු තමා ඇතුළු තවත් ඕස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව ආරොන් ෆින්ච් පවසනවා.

පසු ගියවර ලෝක ශූරයින් ලෙස කිරුළු පළඳි ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවනු ලැබූ නායකයා ලෙස ආරොන් ෆින්ච්, cricket.com.au වෙත අදහස් දවමින් මේ බව ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් ඔහු සමඟ විශ්‍රාම ගැනීමට සූදානමින් සිටින අනෙකුත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කවුරුන් ද යන්න ෆින්ච් එහිදී සඳහන් කළේ නැහැ.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙවර තරගාවලිය තුළ දඟ පන්දු යවන්නන් වැඩි දක්ෂතාවක් දක්වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

ලබන ඔක්තෝම්බර් මාසයේ දී ආරම්භ වන 20-20 ලෝක කුසලාන තරගාවලියේ දී වත්මන් ලෝක ශූරයින් ලෙස තරග බිමට පිවිසෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම කෙරෙහි වැඩි අවදානයක් යොමුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56