ෆයිසර් එන්නත ලබාදුන් කොරෝනා රෝගියෙක් ජීවිතක්ෂයට

සිවුදරු පියකු වූ ක්‍රිස්මුර් නමැති බ්‍රිතාන්‍යයේ ඩර්හැම් නගරයේ කොරෝනා ආසාදනය වූ රෝගියකුට ෆයිසර් එන්නත ලබාදීමෙන් සති හතරකට පසු මියයෑමේ සිද්ධියක් වාර්තා වේ.

ස්වශන අපහසුතා මත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇත. මේ අතර උතුරු ඩර්හැම් විශ්වවිද්‍යාල බලධාරීන් පැවසුවේ ක්‍රිස්මුර්ට කොරෝනා වැළඳී ඇතැයි ඔහුගේ පවුලේ අය නොදන්නා බවයි. මෙම එන්නත සියයට සියයක් සාර්ථක නැතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය කියා සිටී.

  1. මුලික කෝවිඩ් එන්නත ක්‍රියාත්මකවීමට දින 30ක පමන කාලයක් ගතවෙනවා. එබැවින් ශ්‍රී ලංකාවේ කිසිම රෝහලක ආසාදිත රෝගියෙකුට මේ බෙහෙත නිකුත් කරන්නෙ නෑ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42