ෆයිසර් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් නිර්දේශයක්

ෆයිසර් – බයෝඑන්ටෙක් කොවිඞ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලැයිස්තුගත කර තිබෙනවා. එම සංවිධානය සඳහන් කළේ මෙලෙස ෆයිසර් – බයෝඑන්ටෙක් කොවිඞ් මර්දන එන්නතෙහි වලංගු භාවය ප‍්‍රකාශයට පත් කිරීම තුළින් එන්නත ආනයනය කිරීම සහ අනුමත කිරීමේ කි‍්‍රයාවලීන් කඩිනම් කිරීමට රටවල්වලට අවස්ථාව හිමි වන බවයි. 

සංවර්ධනය වෙමින් පවතින රටවලට එම එන්නත පහසුවෙන් ලබාගත හැකි බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය නියෝජිතායනය ද ප‍්‍රකාශ කළා. කොවිඞ් මර්දන එන්නතක් වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශයක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ෆයිසර් – බයෝඑන්ටෙක් කොවිඞ් මර්දන එන්නත මේ වනවිටත් ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව, බහරේන් සහ කටාර් රාජ්‍යය ඇතුළු රටවල් කිහිපයක් භාවිත කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59