ළමා දිනය දා සිසුන්ගේ හැසිරීමෙන් අනාවරණය වූ ගුලි ජාවාරම

මොනරාගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ලෝක ළමා දිනය වෙනුවෙන් පැවති වැඩසටහනක් සඳහා සහභාගි වූ මොනරාගල පොලිස් ස්ථානාධිපතිවරයාට එහි දරුවන් පිරිසකගේ හැසිරීම් රටාවේ වෙනසක් දැක තිබෙනවා.

පසුව ස්ථානාධිපතිවරයා විසින් එම සිසුන්ගෙන් කළ විමසීමකදී අනාවරණය වී ඇත්තේ සිසුන් මදන මෝදක ගුලි ආහාරයට ගෙන ඇති බවයි.

ඒ අනුව ස්ථානාධිපතිවරයා විසින් සිසුන්ගෙන් අනාවරණයකර ගත් තොරතුරු මත අදාළ මදන මෝදක ගුලි විකිණීම සිදුකළ එම ප්‍රදේශයේ 49 හැවිරදි කාන්තාවක්, මදන මෝදක ගුලි 176ක් සමග මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාන්තාව මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
10
+1
3
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40