ළමයින් සහ ආගමික ස්ථාන සම්බන්ධයෙන් ගැටළුවක් ගැන එජාපයෙන් නිවේදනයක්

ළමා අපයෝජනය සම්බන්ධයෙන් වන ගැටළු ආගමික ආයතන තුළ පමණක් සිදුවන බව පෙන්වීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ දරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එම පක්ෂය විසින් විශේෂ නිවෙද්සනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

මෙම තත්ත්වය ආගමික ආයතනවලින් ඔබ්බට ගොස් සමස්තයක් ලෙස රට පුරාවටම ව්‍යාප්තව ඇති සමාජීය ගැටලුවක් බවට අදාළ කණ්ඩායම් පිළිනොගන්නා බවත් අදාළ නිවේදනයේ සඳහන් වනවා.

අපයෝජනයන්ගෙන් දරුවන් ආරක්ෂා කරන නීති සම්පාදනය කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා අදාළ සියලුම කණ්ඩායම් සමඟ පුළුල් පරාසයක සාකච්ඡා පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටිනවා.

මෙය ආගමික අගතියෙන් වැසීයාමට හෝ දේශපාලනීකරණය නොවී විසඳිය යුතු ගැටලුවක් බවයි එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59