තරුණ ප්‍රජාව වෙත දුම්වැටි මිලදී ගැනීම තහනම් කිරීම කෙරෙහි නවසීලන්තයේ අවදානය යොමුව තිබෙනවා.
ඒ අනුව, 2027 වසරේදී වයස අවුරුදු 14 සම්පූර්ණ කරන තරුණයන්ට දුම්වැටි අලෙවි කිරීම නතර කිරීමටයි, නවසීලන්ත බලධාරීන් දැනට සැලසුම් කර ඇත්තේ. එසේම දුම්වැටිවල අඩංගු නිකොටින් ප්‍රමාණය පහත හෙලීමට ද අවදානය යොමු කර ඇති අතර, මේ ඔස්සේ පියවරෙන් පියවර තම රට තුළ දුම්වැටි අලෙවිය පහත හෙළන බව නවසීලන්ත බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.














මූගෙ තාත්තා ජිවත් උන කාලෙ ඌ කොටින් වෙනුවෙන් පෙනී සිටි එකෙක් . සින්හලයට වින කපපු එකෙක් . මූත් දෙන් ඌගෙ තාත්තා වාගෙම රටට සින්හලයට වින කපන්න පුරුදු වෙලා; කොරොනා වලින් හරි මුන් වාගෙ උන් මිය යනවනම් රටට යහපතක්