හෝමාගම වෙඩි තැබීමක්

හෝමාගම මාඹුල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නතර කර තිබූ බස් රථයකට සහ ත්‍රී රෝද රථයකට ඊයේ රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් වෙඩි ප්‍රහාරය එල්ල කර පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

T56 වර්ගයේ අවියකින් වෙඩි තැබීම සිදුවී ඇති අතර ඉන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ.

ගරාජය ඉදිරිපිට නතර කර තිබූ බස් රථය සහ ත්‍රී රෝද රථයට අලාභ සිදු වී ඇතැයි සඳහන්. වෙඩි තැබීමට හේතුව හෝවෙඩි තැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර හෝමාගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36