හෝමාගමින් හමු වූ මළ සිරුරේ සිද්ධියට හතරක් අල්ලයි

පසුගිය 10 වන දින ගෙල සිරකර හිසට පහර දී පුද්ගලයෙකු ඝාතනය කර හෝමාගම පොලිස් වසමේ බයිපාස් මාර්ගයේ දමාගොස් තිබූ අපරාධයට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (25) රාත්‍රී කාලයේ මාදම්පිටිය හා ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් වසම්වල දී නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අවුරුදු 18 හා 24 වයස්වල පසුවන කොළඹ 14 හා 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම සිදුවීමේ මරණකරු, ඝාතනය වීමෙන් පසු ඔහු පැමිණි මෝටර් රථය කෑගල්ල – මාවනැල්ල මාර්ගයේ තිබී හමුවීමෙන් පසු දීර්ඝ විමර්ශනයක් සිදුකර එම අපරාධයට සම්බන්ධ සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝමාගම පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46