හෝටලයක පිහිනුම් තටාකය අසල ඇද වැටීමෙන් පුද්ගලයෙකු මරුට

අහුන්ගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක පිහිනුම් තටාකය අසල ලිස්සා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රංශ පුරවැසිභාවය සහිත ශ්‍රී ලාංකිකයෙකු වන 60 හැවිරිදි අයෙක් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔහු සිය පවුලේ අය සමග මෙරට සංචාරයකට පැමිණ සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

පිහිනුම් තටාකය අසල ඇද වැටුණු මෙම පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර බලපිටිය පොලිසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39