හෝටලයකට ජිහාඩ් ත්‍රස්තවාදීන්ගෙන් වෙඩි ප්‍රහාර -9ක් මරුට

හෝටලයකට ජිහාඩ් ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් දකුණු සෝමාලියාවේ අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

50කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවටයි එරට බලධාරීන් අනතුරු අඟවා තිබෙන්නේ

කිස්මායෝහි හෝටලයට කඩා වැදී මිනිසුන්ට වෙඩි තැබූ ප්‍රහාරකයින් තිදෙනෙකුව එරට ආරක්ෂක අංශ විසින් මරා දමා තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

සිව්වෙනි ප්‍රහාරකයා හෝටලයට ඇතුළු වන ස්ථානයේ දී ඔහු විසින් මෝටර් රථය පුපුරුවා හැරීමෙන් පසු මිය ගොස් තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46