හොලිවුඩ් නළු ක්‍රිස්ටියන් ඔලිවර් ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට

හොලිවුඩ් නළු ක්‍රිස්ටියන් ඔලිවර් ඔහුගේ කුඩා දියණියන් දෙදෙනා ද සමඟ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ඔවුන් ගමන් ගත් කුඩා ගුවන් යානය ගුවන්ගත වී මොහොතකින් කැරිබියන් මුහුදට කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

කැරිබියන් හි ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් පොලිසියට අනුව යානය ශාන්ත ලුසියා දෙසට ගමන්කරමින් තිබිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරෙන් යානයේ නියමු රොබට් සැක්ස් ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය 04 වනදා සිදු වූ මෙම අනතුරට හේතුව මෙතෙක් පැහැදිලි නොමැති බවයි විමර්ශන සිදුකරන නිලධාරීන් සඳහන් කළේ.

ජර්මනියේ උපත ලබා ඇති ක්‍රිස්ටියන් ඔලිවර් මෙලෙස අවාසනාවන්ත ලෙස මිය යනවිට 51 හැවිරිදි වියේ පසු වූ අතර, ඔහුගේ දියණියන් දෙදෙනා 10 සහ 12 හැවිරිදි වියේ පසු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
38
+1
6
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙංකෝලය උස්සන්න හදපු සජබයේ මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි
02:00
Video thumbnail
සත්‍යග්‍රහය නිසා අසරණ වුණ පුංචි දරුවන්..මහ අව්වේ ඉන්න හැටි - "ජනාධිපතිත් වැරදි - තේරුම්ගන්න ඕනි"
01:47
Video thumbnail
මගේ තාත්තා DIG - ඔයාගේ තාත්තා නෙමෙයි අපිට පඩි ගෙවන්නේ
00:51
Video thumbnail
පුළුවන් නම් මට නඩු දාන්න - ප්‍රසාද් සර් යකා නටයි
14:21
Video thumbnail
සත්‍යග්‍රහය මැද අසාධ්‍යය වුණ කෙනෙක් රැගෙන යයි - අසරණ මිනිස්සු මැ#ණකල්ද ජනපතිතුමා බලාගෙන ඉන්නේ
05:41
Video thumbnail
එකපාරටම රාවණා ඇල්ලේ වුණ දේ.. හැමෝම පුදුම වෙයි
01:44
Video thumbnail
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උණුසුම් තත්ත්වයක් - වග උත්තරකරුවෙක් කොහොමද නඩුවක් ඉල්ලා අස් කර ගන්නේ
05:14
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් සජිත්ට රිදෙන්නම දෙයි
08:32
Video thumbnail
ICC සභාපති පැමිණීම ගැන ක්‍රිකට් කමිටුවෙන් කිව්ව දේ - කණගාටුයි මට, ඇත්තටම දුකයි වැරදි තර්කයක් කියලා
02:25
Video thumbnail
මේකට ඩිමෙන්ශියා..මේ පි## එක්ක මේක කරන්න බෑ - මුන් හිතනවද දන්නේ නෑ ගොවියා කොහා කියලා
09:22