හොර වැලි පර්මිට් හදන හොර කච්චේරියක් වැලිකන්දෙන් වටලයි (වීඩියෝ)

ඉවක් බවක් නොමැතිව සිදුවන ගොඩවැලි කැපීම් මෙන්ම ගංගාවලින් වැලි ගොඩදැමීම් හේතුවෙන් මෙරටට සිදුව ඇති පරිසර හානිය අති විශාලයි.

මේ සම්බන්ධයෙන් කරන වැටලීම්වල දී බොහෝ විට නීතියට හසුවන්නේ දවසේ කුලියට වැලි ගොඩදැමීමට පැමිණෙන පුද්ගලයන් පමණයි.

කෙසේ වෙතත් මෙවන් පසුබිමක් තුළ විශේෂ කාර්ය බලකායේ අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට පසුගිය දිනක වැලි ජාවාරමේ මහ මොළකරුවන් පිළිබඳව තොරතුරක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය නිලධාරීන්ගෙන් ලැබී තිබුණා.

ඒ, පොළොන්නරුව, වැලිකන්ද, බෝඅත්ත හංදිය ප්‍රදේශයේ වැලි ප්‍රවාහන ව්‍යාජ බලපත්‍ර තොග වශයෙන් නිකුත් කරන ස්ථානයක් පිළිබඳවයි.

වහා ක්‍රියාත්මක වු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අදාල ස්ථානය වැටලීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51