හොරෙන් ගෙන්වූ දුම්වැටි තොගයක් මාට්ටුයි – වැඩේට හවුල් අයෙකුටත් මාංචු

නීතිවිරෝධී ව මෙරටට හොර රහසේ ගෙන්වූ දුම්වැටි තොගයල් සමග 28 හැවිරිදි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර් යය බලකායේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු නීතිවිරෝධී ව රුපියල් 320,000ක් වටිනා දුම්වැටි 4600ක් ආනයනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II හි නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (11) දින මෙම වැටලීම රාගම පොලිස් වසමේ පොඩිවි කුඹුර දී සිදු කරනු ලැබුවා.

මෙම දුම්වැටි මැන්චෙස්ටර් වර්ගයේ ඒවා වන බවට හෙළි ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිම ආරක්ෂාවක් නෑ - කළිනුත් ගිනි ගත්තනේ
01:31
Video thumbnail
කූවේට් රාජ්‍යයෙමුත් පැසසුම් ලැබුණ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුපිරි වැඩසටහන..වැඩ කරන එක නවත්තලා එන්නේ
03:50
Video thumbnail
හදලා අවුරුද්දකට වැඩියි - තාම විවෘත කරලා නෑ
03:18
Video thumbnail
වයස අවු:16ට වඩා අඩු දරුවන්ට සමාජ මාධ්‍ය පාලනය වෙයිද ?අපි හදපු නිසාද ඉදිරිපත් නොකරන්නේ ?
04:45
Video thumbnail
අජිත් පී පෙරේරාගේ ප්‍රශ්නේ නිසා කන්ෆියුස් වුණු අධිකරණ ඇමති
06:17
Video thumbnail
පැලවත්තටයි ටිල්වින්ටයි ජනතාව බලය දීලා නෑ..බිමල් රත්නායකට පි#සු..මෙයාලට පැටලිලා
07:02
Video thumbnail
වහලා දාන්න මේ හොස්පිටල් එක - පිස්සෙක් තමයි උඩ ඉන්නේ
01:45
Video thumbnail
ගොවීන්ට දැන් ලොකු ප්‍රශ්නයක් නෑ - ගොවියෝ සතුටින්
02:57
Video thumbnail
ඊයේ රෑ ගල්කිස්සේ වැරදුණු වෙ#ල්ලේ මෙන්න තවත් දර්ශන
01:22
Video thumbnail
මේ ඩෙංගු වෛරසය වෙනදට වඩා දරුණු තත්ත්වයක තියෙන්නේ - ඉක්කමනින් නිරෝගී පුද්ගලයින් රෝගී කරනවා
06:33