spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොරු නැතුව ආණ්ඩු හදන්නත් හොරු එක්ක ආණ්ඩුවක් මුලින් හදන්න ඕනේ…

පොහොට්ටුව ලක්ශ හැට නමය තනියම තියාගන්න හැදුවට පක්ශ 12ක් එකතු වෙලා සන්ධාන ගත වීමෙන් එය ලබාගත් බවත් , දැන් පොදු ජන පෙරමුන එම ජය තනිව ගත්තා සේ රගපෑමක නියැලෙන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටිනවා.
ඔහු මේ බව පැවසූයේ අද කෝට්ටේ ආසන බල මණ්ඩලය ඇමතීමේදීය.
තව දුරටත් අදහස් දැක්වූ හෙතෙම හොරු නැති ආණ්ඩුවක් හදන්නත් හොරුත් එක්ක ආණ්ඩුවක් මුලින් සෑදිය යුතු බවද සදහන් කලා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?