Rajapura Handi Oil
Rajapura Diabetic Powder

හොරුන්ගේ ෆයිල් එළියට දාන අනුරගේ හෙළිදරව්ව ඇරඹෙයි

රටේ ප්‍රබල දේශපාලනඥයන් රැසක් සිදුකළ බව කියන වංචා දූෂණ රැසක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් හෙළිදරව් කරන ‘රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව’ මාධ්‍ය හමුව මේ වනව්ට ආරම්භ වී තිබෙනවා.