හොරණදී තරුණියක් එක්වරම ඇද වැටෙයි – ජංගම දුරකථනයක පටිගත වූ දර්ශන මෙන්න

හොරණ නගරයේ රාජ්‍ය බැංකුවක් ඉදිරිපිටදී අද තරුණියක් එක්වරම ඇදවැටී තිබෙනවා.

තරුණිය මෙලෙස ඇදවැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ.

එහි සිටි පිරිස එක්වී තරුණිය කඩිනමින් හොරණ මූලික රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගනු ලැබුවා.

එම අවස්ථාවේ ජංගම දුරකතනයක පටිගත වූ දර්ශන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්