හොංකොං පිළ හමුවේ ශ්‍රී ලංකා රග්බි පිළට දරුණු පරාජයක්

2027 ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබා ගැනිමේ, ආසියානු රග්බි එමිරේට්ස් පිරිමි ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං රාජ්‍යය අතර තරගය අද (22) පැවැත් වුණා

මෙම තරගය හොංකොං කණ්ඩායම හමුවේ පරාජයවීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සිදු වුණා.

හොංකොං රාජ්‍යය මෙම තරගය ජය ගත්තේ ලකුණු 78 – 07ක් ලෙසයි.