හොංකොං ක්‍රිකට් ශූරයෝ දිවයිනට (ඡායාරූප)

2024 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (05) අලුයම දිවයිනට පැමිණියා.

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අලුයම 05.25ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 174 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ දසත වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

පසුගිය ඉරිදා පැවති හොංකොං සික්සර්ස් අවසන් මහා තරගයේ දී පාකිස්ථානය කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකාව තරගාවලියේ ශූරතාවය දිනාගත්තා.

ශ්‍රී ලංකාව හොංකොං සික්සර්ස් ක්‍රිකට් ශූරතාව දිනාගත් දෙවන අවස්ථාව මෙය වන අතර, ශ්‍රී ලංකාව මෙම ශූරතාව හිමිකර ගත්තේ වසර 17 කට පසුවයි.

20241105 063615 scaled
20241105 064218 scaled
20241105 063458 scaled
20241105 063739 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00