හෙළි නොකළ වත්කම් නීත්‍යානුකූල තත්ත්වයට පත් කිරීමට ඉඩ සැලසෙන මුදල් පනත් කෙටුම්පත සම්මතයි

අද පාර්ලිමේන්තුවේදී මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා පක්ෂව ඡන්ද 134ක් ද විරුද්ධව ඡන්ද 44ක් ලැබුණි. අදාළ පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලදි.