හෙලිකොප්ටරයක් කඩා වැටී ඉන්දියාවේ අනතුරක්

ඉන්දියාවේ පූනේහි දී හෙලිකොප්ටර් යානයක් කඩ වැටී අද අනතුරක් සිදුව තිබෙනවා.

දැඩි සුළං සහ අයහපත් කාලගුණයත් සමඟ ගිවන් ගත වූ හෙලිකොප්ටරයක් මෙලෙස කඩ වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

යානය කඩා වැටෙන අවස්ථාවේ දී එහි නියමුවා ඇතුළු පුද්ගලයන් හතර දෙනෙක් එහි සිට තිබෙනවා.

AW 139 දරන මෙම හෙලිකොප්ටර් යානය මුම්බායි සිට හයිද්‍රාබාද් වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් නියමුවා තුවාල ලබා ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

යානයේ ගමන් ගත අනෙක් තිදෙනාට හානියක් සිදුව නොමැති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56