හෙලිකොප්ටරයක් කඩා වැටී ඉන්දියාවේ අනතුරක් (වීඩියෝ)

ඉන්දියාවේ ගුජරාට් හිදී හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදු වූ ආනතුරකින් තිදෙනෙක් මියගොස් තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සැහැල්ලු හෙලිකොප්ටරයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

https://twitter.com/ndtv/status/1875816612106006567


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05