හෙරොයින් සමග කතුන් දෙදෙනකු අත්අඩංගුවට

දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමේ නිරත වූ කාන්තාවන් දෙදෙනකු යාපනය ප්‍රදේශයේ විශේෂ කාර්යය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි ඊයේ (02) පස්වරුවේ දී මෙම සැකකාරිනියන් ව
යාපනය – අරාළි විදිය 5 වැනි හරස්පාර ඔට්ටමඩමි හි දී සහ කෝපායි – නල්ලුර් යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගැනුණේ.

සැකකාරිනියන් ව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 760ක් (මුළු ප්‍රමාණය) පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොවුන් වයස අවුරුදු 32 ක සහ 55 අතරේ පසුවන්නන්.

සැකකාරිනියන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය සහ කෝපායි පොලිස් ස්ථාන වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38