විදේශීය බහුදින යාත්‍රාවකින් මෙරටට හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එමින් සිටි විදේශීය ජාතික සැකකරුවන් 09ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (10) රාත්‍රීයේ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් වු හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, බහුදින යාත්‍රාව හා විදේශීය සැකකරුවන් මේ වන විට ශ්‍රී ලංකාවේ වෙරළ තීරය වෙත රැගෙන එමින් සිටිනවා.
හෙරොයින් මත්කුඩු කිලෝ 150 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙම බහු දින යාත්‍රාව සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරාන ජාතිකයින් නව දෙනකු බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4













