හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති දෙදින වැඩවර්ජනයක්

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ගැටලු කිහිපයකට විසදුම් ඉල්ලා හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති හෙට (02) සහ අනිද්දා (03) දෙදින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට උදෑසන 08 සිට දීපව්‍යාප්ත මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පෙබරවාරි 07 වැනිදා හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 17ක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර එය දින 09ක් පුරා පැවතුණි.

සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම වර්ජනය අත්හිටුවූ අතර එම සාකච්ඡාවේදී අමාත්‍යවරයා එකඟ වූ තීරණ කිසිවක් මේ වනතෙක් ක්‍රියාත්මක නොවූ බව පවසමින් හෙට සිට දෙදින වැඩවර්ජනය ආරම්භ කරන බව වෘත්තිය සංගම් පවසති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24