හෙද /පරිපූරක /අතුරු වෛද්‍ය සේවා වැඩවර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද පෙරවරු 07 සිට පැය 24 කාලයක් පුරා හෙද සේවාව /පරිපූරක සේවාව සහ අතුරු වෛද්‍ය සේවාව වශයෙන් දකුණු පළාතේ සකේතාත්මක වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ සදහා සෞඛය වෘත්තීය කණ්ඩායම් 16ක් සහභාගි වන බවයි රජයේ හෙද නිළධාරින්ගේ සංගමය දැනුම් දෙන්නේ. ඒ අනුව අදාළ ඉල්ලීම්වලට රජයේ නිසි ප්‍රතිචාරයක් නොමැති වුවහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවයි මාධ්‍යට අදහස් දක්වමින් රජයේ හෙද නිළධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31