හෙදියන් 243 කට කොරෝනා – කොළඹ ජාතික රෝහලේ 27 කට ආසාදිතයි

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කැපවී රාජකාරි කළ හෙද සොහොයුරියන් 243 දෙනකු මේ වන විට එම රෝගය ආසාදනය වී ප්‍රතිකාර ලබා ඇති බව කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙදි නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා පවසනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ හෙද නිලධාරිනියන් පිළිබඳ විස්තර දෛනිකව අලූත් වන අතර මෙම සංඛ්‍යාලේඛන තවත් ඉහළ යා හැකි බවද ඇය වැඩිදුරටත් පැවසුවා.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටි හෙද නිලධාරීන් දහස් ගණනක් මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර සිටින බවද ඇය සඳහන් කර සිටිනවා.

කොළඹ ජාතික රෝහලේ සේවය කරන හෙද නිලධාරීහු 27 දෙනෙක් මේ වන විට කොරෝනා වෛරස ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින බවත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56