spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට සිට ලබන 17 දක්වා අරපිරිමැස්මෙන් විදුලි පරිභෝජනය කරන්න – මහජන උපයෝගීතා කොමිසම

හෙට (23) දිනයේ සිට පෙබරවාරි 17 දක්වා විදුලි පරිභෝජනය යම්තාක් දුරට අඩුකරගෙන කටයුතු කරන ලෙස මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අද (22) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

උසස් පෙළ විභාගය හෙට දිනයේ සිට ආරම්භවීමත් සමඟ විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන් විදුලිය ඉතිරිකර ගැනීම සඳහා මෙම සහයෝගය ලබාදෙන ලෙසයි ඔහු මහජනතාවට දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?